Wednesday 16 December 2015

Adobe Photoshop cc

Adobe Photoshop cc  
ඔයාගේ පරිඝණකයට දාන්න මෙන්න මේ දේවල් තමයි
පරිඝණකයේ තියෙන්න ඕනෙ.


  1. Intel® Core 2 or AMD Athlon® 64 processor; 2 GHz or faster processor
  2. Microsoft Windows 7 with Service Pack 1, Windows 8.1, or Windows 10
  3. 2 GB of RAM (8 GB recommended)
  4. 2 GB of available hard-disk space for 32-bit installation; 2.1 GB of available hard-disk space for 64-bit installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
  • 1024 x 768 display (1280x800 recommended) with 16-bit color and 512 MB of VRAM (1 GB recommended)


Adobe Photoshop creative cloud

මේ පහතින් තියෙන්නේ මේකේ tailer එක බලන්නකෝ කොහොමද කියලා...සුපිරි.


Download කරගෙන ඉන්න ඔයට මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද දැන් නිවැරදිව Install කරගන්නේ කියලා..
1)මුලින්ම ඔයාගේ computer එකේ ඉන්ටනෙට් නවත්වන්න.(cable එක ගලවන්න/wifi off කරන්න.    
 02)Download කරගත්ත file එකෙ 01 setup කියන file එකට ගිහින් යටම තියෙන set-up එක Install කරන්න(මේක trail එකක් විදියට තමයි install කරන්න ඕනි.වැඩිය හිතන්න එපා..try කියල එකක් එයි ඒක තොරන්න.එච්චරයි.).
03) 2නි file එක update සම්බන්දව.install කරලා ඉවරනම් දෙවනි file එක ඔපෙන් කරන්න.ඒකේ තියෙනSet-up එක open කරන්න.ඒකේ ඉස්සරහට යනකොට browes කියලා කොටුවක් එයි..එකට යන්න.ගිහින් ඔයගෙ download කරපු මේ file එක තියෙන තැනට ගිහින් Adobe patcherinstaller කියන එක තෝරගෙන ඉස්සරහටම යන්න.
ඔයා install කරගෙන update කරගෙන ඉවරයි දැන් තියෙන්නේ crack කරන්න.ඒක කරන්නේ මෙහෙමයි
4)වෙනි පියවර   3.crack කියන file එක open කරගන්න..ඒක ඇතුලේ තියෙන 1 file එක open කරන්න.
ඔයාගේ පරිගනකයට ගැලපෙන bit එක right click කරලා copy කරගන්න..( 32bit /64bit )
5)copy කරපු file එක  my computer>local Disk (c:)>program files>adobe >adobe photoshop cc කියන file එක ඇතුලට past කරන්න..
6)තාම ඉවර නෑ..අන්තිම එක.අපි Download කරපු file එකෙ 3)Crack file එක ඇතුලෙ තියෙන 02 crack file එක open කරගන්න.ඒක ඇතුලේ තියෙන Adobe.cc.anticloud කියන එක right click කරලා run as administater කියලා දෙන්න.
7)වෙන බාශාවක් තිබ්බට අවුලක් නෑ..ඔබන්න ඕනි පිලිවෙල මේකයි
        i)වම් පැත්තේ button එක මුලින්ම
        ii)ඊලගට මැද එක
        iii)අවසානයට ඉතුරු උන එකම එක ..😃..
දැන් වැඩේ හරි...ඔන්න ඉදිරියේදී www.namalbalasooriya.com එකෙන් adobe photoshop පාඩම් මාලාවකුත් ගේන්න කටයුතු සූදානම් කරනවා...
රැදිලා ඉන්න දිගටම..එහෙනම් ආලෝකයෙන් පිරුනු හෙටක් වේවා!! 
මම නාමල් බාලසූරිය.

9 comments:

  1. macho Adobe Photoshop cc eke (Direct Link) eka click karama mehema error ekak enawa ban
    "Error (404)
    We can't find the page you're looking for. Check out our Help Center and forums for help, or head back to home"

    ReplyDelete
  2. wedakarnne nahhh boruwata downlod karanna eppa

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Extract karata empty file enne .exe file mukuth enne ne

    ReplyDelete