Wednesday 16 December 2015

Gadgets For Windoes 8 / 8.1 / 9 / 10

Gadgets For Windoes 8  / 8.1 / 9 / 10
ඔයාලට මතකද යාලුවනේ windoes 7 වලට ආපු මේ Gadgets??ඒත් එතනින් එහාට ආපු කිසිම os එකක මේ පහසුකම ආවේ නෑ...
ඒත් ඒක software එකකින් add කරගන්න පුලුවන්
පහතින් download කරලා install කරගන්න.
Install කරල ඉවර උනම display එක right click කරන්න.එතකොට එනව display gadget කියල.ඒ කියන්නේ මේක අපි install කලාම system එකට auto ම add කරගන්නවා...හරිම පහසුයි.

මේක ඇත්තටම ගොඩාක් වැදගත්.පිට රටක ඉන්න කෙනෙක්ට computer එක on කරපු ගමන් doller rate එක පවා බලන්න පුලුවන්.ඒවගේම කාලගුණය...මේවගේ ගොඩාක් දේවල් තියෙනවා..විශේශයෙන් ram එක cpu එක බාවිතා වෙන්නේ කොහොමද කියන එකත්...
ඉතිං කෙටියෙන් කියුවොත් මේක වැදගත්..ඒවගේම computer එකට ලස්සනයි..



එහෙනම් අපි ආයෙමත් අලුත් පාඩමකින් හමුවෙමු.
සුපුරුදු විදියටම මම
--නාමල් බාලසූරිය--

8 comments:

  1. meka dawnload karama pasward akak ellanawane

    ReplyDelete
  2. meka dawnload karama pasward akak ellanawane

    ReplyDelete
  3. ow ban meka downlod karama password 1k illanawooooooooo

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පාස්වර්ඩ් එකක් ඉල්ලනවා...

      Delete
    3. පාස්වර්ඩ් එකක් ඉල්ලනවා...

      Delete