Friday 11 December 2015

U TORRENT Pro

U torrent Pro නොමිලේ.

ඇත්තටම අපි මීට කලින් ටොරන්ට් ගැන කියලා දුන්නා..නොදන්න අයට දැනගන්න සාරාංශයක් දෙන්නම් මුලින්ම..
ටොරන්ට් කියන්නේ Downloader එකක් මේකෙදි downloders ල සහ seeders ල කියල දෙන්නෙක් ඉන්නවා..අපි මේකෙන් download කලාට පස්සේ seeding කියලා වැටෙනවා..එහෙම seed කලාම තව කෙනෙකුට ඒක download වේගය වැඩිවීමක් වෙනවා...
අපි torrent pro වලින් කරන්නේ seed වෙන වේගය වැඩියෙන් ලබාගැනීම සහ දැන්වීම් වලින්තොර වගේම බාවිතයට ගොඩාක් පහසු torrent software එකක් ලබාගන්න එක.එක කරන්නේ මෙහෙමයි..මුලින්ම Download බටන් එක බාවිතා කරලා එක add එක ස්කිප් කරලා file එක download කරගන්න..


නිවැරදිව Install කරන්නේ මෙහෙමයි..
1)file එක ඇතුලේ තියෙන utorrent stable කියන එක සාමාන්ය විදියට install කරන්න..

02)install කරල ඉවර උනාම close කරන්න..ඒවගේම start bar එකේ.(පහතම තියෙන බාර් එකේ) වෙලාව තියෙන තැනට වම් පැත්තෙන් ^ මේ ලකුන තියෙයි..එක click කරන්න..එතකොට utorrent logo එක තියෙයි..ඒ කියන්නේ තාම run වෙනව ඒක..ඒක උඩ right click කරලා stop/exit කරන්න(අපහැදිලිනම් download කරගත්ත file එකේ තියෙන පින්තූරයේ 1 කොටස බලන්න.)

03)දැන් start bar එකෙ search කරන්න run කියලා..එතකොට එන run එක open කරන්න.
ඒකේ මෙහෙම ගහන්න(අපහැදිලිනම් download කරගත්ත file එකේ තියෙන පින්තූරයේ 2 කොටස බලන්න.)
%appdata%/utorrent
දැන් ok කරන්න.එතකොට file එකක් open වෙනවා.ඒ තමයි torrent file එක.ඒකේ උඩම තියෙන පාත් එක copy කරගන්න(අපහැදිලිනම් download කරගත්ත file එකේ තියෙන පින්තූරයේ 3 කොටස බලන්න.).

04)දැන් download කරගත්ත file එකේ තියෙන crack file එකේ ඇතුලේ තියෙන crack.exe open කරගන්න..
Browes කියලා තැනක් එයි..එතනට අපි අර කොපි කරගත්ත පාත් එක දෙන්න.(අපහැදිලිනම් download කරගත්ත file එකේ තියෙන පින්තූරය බලන්න.).

දැන් crack කරගෙන ඉවරයි..දැන් හිනාවෙන්න....සතුටින් සහ වැඩිවේගයකින් torrent Download කරගන්න..අපි ඉස්සරහට torrent වලින් download කරන්න ඔයාලාට ගොඩාක් දේවල් ගේනව...එහෙනම් ඔයාට ආලෝකයෙන් පිරුනු සුන්දර හෙටක් පතමින් මම නවතිනව..

--මම නාමල් බාලසූරිය--


11 comments: