Tuesday 29 December 2015

Wi-fi තරංග පරාසය තවත් වැඩි කරගන්න







ඔන්න ඔයාලට Wifi තරංග පරාසය වැඩි කරගන්නා ආකාරය ගැන හදිස්සියේ පුන්චි Message එකක් දෙන්නයි හදන්නේ...ඔයාලා දන්නවාද Wifi තරංග පරාසය වැඩි කරගන්නා ආකාරය (Increase the range of your Wi-Fi Network)අපේ රැහැන් රහිත පොදු ජාලය අනෙකුත් උපකරන (Device) හදුනාගන්නා නම තමයි SSID (Service Set Identifier) කියන්නේ. ඔයාලා කරන්න ඔනි Wifi පරාසය වැඩි කිරීම සදහා Wifi Router දෙකක් එක SSID එකකින් CONFIG කිරීමයි."YOU CAN RUN TWO WiFi ROUTERS WITH THE SAME ssid TO INCREASE THE RANGE OF YOUR WiFi NETWORK"පැහැදලියි නේද ඔයාලට....(comment එකෙන් හෝ message එකෙන් අහන්න)ඔයාලා මෙතනදී Router එකක් (අපි ඒකට කියමු Primary Router) සැකසිය (Config) යුතු වෙනවා ජාලය පාලනය කිරීමට, හරියට පාලමක් (BRIDGE) වගේ.. එතකොට අපේ ප්‍රධානියා කවුද? PRIMARY Router යි.එනමුත්...එකම ජලයක SSID දෙකක් භාවිත කිරීමෙන් ඔබට අවාසි දායක තත්වයක් හා ගැටලු සහගත තවයන්ට මුහුන පෑමට සිදුවෙනවා.නමුත් එක් ROUTER යක් BRIDGE ආකරයෙන් සකසගත්විට WIFI ජාලයේ පරාසය වැඩි කරගත හැක.󾌵මුලින්ම කල යුතු වන්නේ.....................01. දැන් පලමු රවුටර් එක (Primary Router)ය ගන්න. සාමන්‍යන් iPtime WiFi Router එකක් නම් IP Address එක (192.168.0.1) විය හැකියි.Login Password නැත. තිබුනහොත් එය User name :- adminPassword :- adminවිය හැකියි බොහෝ දුරට.මේක ඔයාලගේ Router එකේ ලිපිනයයි(Address නොහොත් IP ADDRESS. (Gateway කියලා තමයි හදුන්වන්නේ)Compute ක් ආදාරයෙන් හෝ Smart Phone එකක් ආදාරයෙන් Wifi Router එකට Log වෙන්න.02. මේකේ ඔයාලට SSID වල තියන නම හෝ වෙනත් නමක් කැමති නම් දෙන්න.(ඒකම දෙවෙනි Router එකෙත් දැමිය යුතුයි. Security type එකත් කැමති විදියකට දීලා Password එකකුත් දෙන්නලාකෝ. මතක ඇතිව මේ විස්තර ටිකම අනිත් දෙවෙනි Router එකට දෙන්න.දැන් බලන්න Chanel වල Drop Down මෙනුවෙන් Chanel 11 තෝරලා දෙන්න.බොහෝ දුරට 11 තමයි Select වෙලා තියෙන්නේ.ඔයාලට හොයාගන්න ඔනි ලෝකල් ඒරියා සෙටින්ග්ස් (LAN settings page) 내부 네트워크 설정මෙතන තියෙනවා උඩින්ම ඔයාලගේ IP Address වෙනස් කරගන්නා තීරු හා කොටු ඛාන්ඩ 4කින් සමන්විත වෙලා. එතෙනට...උදාහරනයක් දෙන්නම් මම :-192.168.1.1මෙන්න මේ විදියට දාන්න. Save කරන්න අමතක කරන්න එපා. මතක තියාගන්න IP මාරු කලාම Router එක Restart වෙනවා. අයේ router එකට log වෙන්න ඕනේ අපි දාපු IP එකෙනුයි...😎😎 මෙතනින් ඔයාලගේ Phone /Laptop සහ Tab යනාදියට Auto ලැබෙන Address පටන් ගන්නේ 192.168.1.2 සිට 192.168.1.254 දක්වායි.(මේක ටිකක් දිග කතාවක්)ඊට පස්සෙ මේ Settings ටික Save කරලා Router එක Off කරන්න.(මොකද දැන් ඔයාලට දෙවෙනි Router එක On කරගන්නයි හදන්නේ..නැත්නම් පටලව ගන්නවා)03. දෙවෙනි (SECONDRY) Router එකටLog වෙන්න..(01. කීව්ව විදියමයි) මේකට අපි කියන්නේ SECONDRY Router කියලයි. Secondry Router එකට logවෙලා LAN Settings page එකට ඇවිත් Router IP ADDRESS එක හැටියට.. පලමු (Primary Router) ඒකේ IP Address එක (192.168.1.1) දෙන්න. දීලා Save කරන්න ඕනේ මෙතන තව එක දෙයක් තියනවා කරන්න.. හොයාගන්න DHCP Server Settings. (DHCP 서버 상태/설정) මේකේ 중지 සිලෙක්ට් කරලා Save කරන්න. එතකොට DHCP off වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ Dynamic Host Configuration Protocol කියලයි.ඔයාලා මතක තියාගන්න ඔයාල use කරන හැම Device එකක්ම Computer එකක් වන බව. මේකෙන් කෙරෙන්නේ ඔයාලගේ Device වලට Network එකත් එක්ක ගනුදෙනු (Communicate)කරන්න අවස්තාව සලසා දීමයි. ඔයාලගේ Device වලට Address එක නිකුත් (Push) වෙන්නේ ඔය Method එකෙන්.දුර යනවා නේද????󾍇󾍇󾍇ඉතින් මෙන්න මේ DHCP server ඔෆ් (OFF) කරන්න. (නොකොලොත් වැඩේ අසාර්තකයි) (Video එක හොදින් බලන්න)Settings Save කරන්න අමතක කරන්න එපා. සහ පලමු (Primary Router) එකේ SSID එකම (Router name) මේකටත් දෙන්න. සහ Security type එකත් Password එකත් සමානවම දෙන්න. දැන් ඔතනම තියෙනවා Chanel කියලා Option එකක්. ඒකට Drop Down මෙනුවෙන් Chanel 6 වගේ තෝරලා දෙන්න.(මෙම Chanel වලින් වෙන්නේ ජාලය මත ඇතිවන බලපෑම් නිරාකරනය කරගැනීමයි. දැන් Settings හදලා ඉවරයි. Save කරන්න අමතක කරන්න එපා.󾌴04. දැන් Network Cable (කේබල්) එකක් අරගෙන PRIMARY Router යේ LAN Port එකකට එක් පැත්තකුත් SECONDRY Router යේ LAN PORT එකකට අනිත් ගකෙලවරත් ගහන්න(WAN Port එකට ගහන්න එපා.)05. දැන් WiFi Router දෙකම ON කරන්න. දැන් Router දෙකෙන්ම බ්‍රෝඩ්කාස්ට් කරන්නේ එකම SSID (Service Set Identifier) එකයි.අපැහැදිලි තැනක් වෙතොත් message හරි Comment හරි කරන්න.ස්තූතියි ...Nirosh GunathilakaSouth KoreaUlsanniroshra@gmail.com+821021453219+821046895267
Posted by Nirosh rexey on Tuesday, November 17, 2015

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. please use screen capture video software to make learning video.because camera capture on your computer not clear.
    *Camtasio studio.
    *Bandy Cam.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete